SYZYGY Global
  • Home
  • Our Services
    • SMS Marketing >
      • SMS Gateway
    • SYZYGY NSMS Pro
    • E Mail Marketing >
      • Bulk Email Servers
    • SYZYGYads
  • Our Software
    • SYZYGY EzyWhats >
      • SYZYGY EzyWhats
      • SYZYGY EzyWhats - Int
    • SYZYGY CheqR Writer
    • SYZYGY Cheque Writer
    • Syzygy EzyMo
    • Petrol Station Systems
  • Pay
  • Store
  • Contact

Syzygy horoscope

View in English
Picture
සේවා කොන්දේසි 

සිසිජි ආයතනය  මෘදුකාංග සංවර්ධනයේ ඉදිරියෙන්ම සිටින අතර නවතම හඳුන්වාදීම මෘදුකාංග තාක්ෂණය යොදා ගනිමින් කේන්දර කියවීම තුලින් ඔබ ගැන විස්තර සහ අනාගතය ගැන තොරතුරු ලබාදීමයි.
 
කේන්දර කියවීම මගින් කෙනෙකුගේ අනාගතය මෙන්ම ඔබේ ජීවන රටාව, සෞඛ්‍යය, අධ්‍යාපනය, වෘත්තිය, විවාහය, විවාහයට සුදුසු කාල පරිච්ඡේද, ව්‍යාපාර, ධනය, ජීවිත වාසනාව, දේපළ ආදිය පිළිබඳ හොඳ අනාවැකි ලබා දේ.
 
මෙම අනාවැකි, විවිධ දසා අනුව වෙන්වෙන්වද ලබා දේ.
 
පිටු 60 ට වඩා වැඩි විස්තර සහිත වාර්තාව.
 
අප විසින්, අප ආයතනය සතුව ඇති පරිගණක මෘදුකාංග පිළිබද දැණුම පාවිච්චි කර, ඉතා සුපරික්ෂාකාරීව බොහෝ වර පරීක්ෂා කර බලා, නිරවද්‍යතාවය 90% ත් 95% අතර ඇති මෙම මෘදුකාංගය තෝරාගෙන ඇත. 
 
මෙම සියලු ජ්‍යොතිෂ්‍ය ප්‍රස්ථාර, ශ්‍රී ලංකාවට අනුකුලවද ලබාදේ.
 
මෙම සේවාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි වැනි භාෂා 3න්ම ශ්‍රී ලාංකිකයන්ට ලබා ගත හැක.
 
මෙම සේවාව සපයනු ලබන්නේ ඔන්ලයින් ක්‍රමයට පමණි.
 
පවතින දැඩි ඉල්ලුම හේතුවෙන්, මෙම පලාපල විස්තර ලබාදීම දින 5ක් දක්වා පමා විය හැකි බව කරුණාවෙන් සලකන්න.
 
සියලුම ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සඳහා විවිධ වර්ගයේ ජ්‍යොතිෂ්‍ය ප්‍රස්ථාර සමඟ ඉදිරි වසර ගණනාවක් සඳහා ඉතා දැරිය හැකි මිලකට කේන්දර කියවීම් ලබා දීම අපගේ සැලසුමයි.
 
නම, උපන් දිනය, උපන් වේලාව (පෙ.ව. හෝ ප.ව.), උපන් ස්ථානය, ගෙවීම් පත්‍රිකාවේ විස්තර / යොමු අංකය සමඟ සැපයිය යුතුය.
 
නොමිලේ!!   සීමිත කාල සීමාවක් සඳහා අංක විද්‍යාව අනුව අනාවැකි.
 ක් කේන්දරයක් සදහා පලාපල විස්තර වෙනුවෙන් රු. 2,000/= කි. මෙම විශේෂ මිල සීමිත කාලයකට පමණි.
 
 සියලු ගෙවීම්, ඔන්ලයින් ක්‍රමයට හා අපගේ වෙබ් අඩවිය හරහා ක්‍රෙඩිට් කාඩ් මගින්ද කල හැක.

අපගේ සේවාවන්;
  • කේන්දර පලාපල
  • අංක විද්‍යාව අනුව පලාපල
  • පොරොන්දම් ගැලපීම්

PLACE YOUR ORDER | ඔබේ ඇණවුම කරන්න


සේවා කොන්දේසි

Subscribe to Receive Marketing SMS

    City you live in. We ask this to send you personalize SMS which suits you and your location.
Subscribe to Campaigns

Useful Links

Terms & Conditions
Privacy Policy
Knowledge Base
​​Online Store
​Payment Methods
​About Us
​
Server Status
​

We're Hiring!

Contact Us

Tel:
+94 774055434
+94 711616192
​
Email
WhatsApp Us
SYZYGYLK-WA
Scan to WhatsApp
SYZYGY Technologies is a brand of SYZYGY Global.
​© COPYRIGHT 2023. ALL RIGHTS RESERVED.
Picture
PayHere

​Made with ❤️ in  🇱🇰
  • Home
  • Our Services
    • SMS Marketing >
      • SMS Gateway
    • SYZYGY NSMS Pro
    • E Mail Marketing >
      • Bulk Email Servers
    • SYZYGYads
  • Our Software
    • SYZYGY EzyWhats >
      • SYZYGY EzyWhats
      • SYZYGY EzyWhats - Int
    • SYZYGY CheqR Writer
    • SYZYGY Cheque Writer
    • Syzygy EzyMo
    • Petrol Station Systems
  • Pay
  • Store
  • Contact