SYZYGY
  • Home
  • Our Services
    • SYZYGY Technologies >
      • SYZYGY CheqR
      • SYZYGY Cheque Writer
      • Syzygy EzyMo
      • Petrol Station Systems
      • Wine Store Systems
      • SYZYGY MyHealth >
        • MyHealth - Sinhala
        • SYZYGY Healthcare
    • SMS Marketing >
      • (NEW) SMS/Email Marketing Subscription
      • (New) SYZYGY Quickies
      • SMS Gateway
    • E Mail Marketing >
      • (NEW) SMS/Email Marketing Subscription
      • Bulk Email Servers
    • SYZYGYads
    • SYZYGY Drive
  • Pay
  • Store
  • Contact

SYZYGY MyHealth is now out!

Picture

Picture
​තාක්ෂණය සමග ලෝකය ඉහලට යන කාලේ!  අපේ සෞඛ්‍යය මැනේජ් කරමු ඒ තාලේ.

ඔබටත් ඔබගේ පවුලේ අය හා යහළුවන් ඇතුළු මේ සියලුම දෙනාගේ සෞඛ්යය ගැන නිවැරදි තත්වය සැනෙකින් දැන් ඔබට.

පෙර අසනීප තත්වයන්, Allergies, පසුගිය බෙහෙත් හා වාර්තා,  Prescription එක තිබ්බ තැන එහෙම මතක නැද්ද? 

ඔබ නිවැරදියි. මෙවැනි සියලු විස්තර කිසිම විටක මතයකයට පමණක් සීමා කල නොහැක.

මෙන්න ඒ සියලු දේට උත්තරේ දැන් සිසිජි වෙතින් ඔබට.  

හදිසි අසනීප තත්වයක් වලදී මේ හැම විස්තරයක්ම හොයා හොයා ඉන්න අපේ මනස නිදහස් නෑ.

Doctor කෙනෙක් ලගට යනවිට කලින් ගත්ත බෙහෙත් මොනවද කියල විස්තර අහද්දී කියාගන්න බැරුව ගිය අවස්ථා කොයි තරම් ඇද්ද? 

ඔබ කොහේ හිටියත් ඔබගේ Mobile Phone එකෙන් ඒ සියලු විස්තර බලාගන්න, Doctorට පෙන්නන්න

මොන හදිස්සියක් උනත් Mobile Phone එක ඔබේ අතේ.  දැන් ඔබගේ සෞඛ්ය විස්තරත් එහෙමමයි 

නිරෝගී භාවය ඔබගේ ධනයයි.

හැමදේම එවෙලේම Update වෙන මේ ලෝකේ, 

ඔබගේ සෞඛ්ය විස්තරත් නොපමාව Update කරගමු අද කාලේ.

ඉදිරියේදී තවත් බොහෝ අලුත් දේවල් එක්ක SYZYGY-MyHealth දැන් ඔබේ අතට.

 Register වෙන්න Click කරන්න
Register

Subscribe to our newsletters

Subscribe to Newsletter

Useful links

Terms & Conditions
Privacy Policy
Knowledge Base
​​Online Store
​Payment Methods
​About Us

Contact Us

Tel:
+94 774055434
+94 711616192
​
Email
Online Chat
​SYZYGY Consultancy Private Limited
© COPYRIGHT 2021. ALL RIGHTS RESERVED.
Picture
PayHere
  • Home
  • Our Services
    • SYZYGY Technologies >
      • SYZYGY CheqR
      • SYZYGY Cheque Writer
      • Syzygy EzyMo
      • Petrol Station Systems
      • Wine Store Systems
      • SYZYGY MyHealth >
        • MyHealth - Sinhala
        • SYZYGY Healthcare
    • SMS Marketing >
      • (NEW) SMS/Email Marketing Subscription
      • (New) SYZYGY Quickies
      • SMS Gateway
    • E Mail Marketing >
      • (NEW) SMS/Email Marketing Subscription
      • Bulk Email Servers
    • SYZYGYads
    • SYZYGY Drive
  • Pay
  • Store
  • Contact