SYZYGY
  • Home
  • Our Services
    • SYZYGY Technologies >
      • SYZYGY EzyWhats >
        • SYZYGY EzyWhats
        • SYZYGY EzyWhats - Int
      • SYZYGY CheqR Writer
      • SYZYGY Cheque Writer
      • Syzygy EzyMo
      • Petrol Station Systems
      • SYZYGY MyHealth >
        • MyHealth - Sinhala
        • SYZYGY MyHealth INT
    • SMS Marketing >
      • (New) SYZYGY Quickies
      • SMS Gateway
    • SYZYGY NSMS Pro
    • E Mail Marketing >
      • Bulk Email Servers
    • SYZYGYads
    • SYZYGY Horoscope
  • Pay
  • Store
  • Contact
View in English

SYZYGY EZYWHATS

අසීමිත වට්ස්ඇප් පණිවිඩ එකවර යවන්න!
Picture

​සීමාවක් නැතිව, පණිවිඩ ගාස්තු නැතුව Images හා Videos සමග WhatsApp පණිවිඩ යවන්න.

සිස්ටම් එක මිල රු. 5,000/= ක් පමණයි.

WhatsApp සම්බන්ධතා ඕනෑ ප්‍රමාණයක් සමඟ භාවිතා කරන්න.

එක් ක්ලික් කිරීමකින් ලක්ෂ ගණන් Numbers වලට එකවර පණිවිඩය යවන්න

කාලය සහ මුදල් ඉතිරි කරයි

ඔබේ ගනුදෙනුකරුවන්ට / ඕනෑම සමාජයක සාමාජිකයන්ට හෝ ඔබේ මැතිවරණ කොට්ඨාසයේ ඡන්දදායකයින්
සඳහා ඉක්මනින්, වියදමක් හා මහන්සියක් නැතුව පණිවිඩ යවන්න

දැන්, ඔබගේ Mobile Phone එකේ නැති Numbers වලටත් අසීමිතව WhatsApp පණිවිඩ යවන්න.

ඔබගේ WhatsApp Group සදහාද ලේසියෙන් පණිවිඩ යවන්න.

ඔබගේ WhatsApp ගිණුම Block නොවීම සදහා ප්‍රමාද කාල පරාසයන් තුල පණිවිඩ යැවීම් System එක
මගින්.

ඕනෑම වෙබ් පිටුවකින් සියලුම WhatsApp Groups සමග සම්බන්ධ වන්න

ඕනෑම කණ්ඩායමකින් කණ්ඩායම් සාමාජිකයින් එකතු කර ගන්න

Excel මගින් එකවර සියල්ය් Numbers ස්ය්ස්ටෙම් එකට Import කර ගන්න

සෑම Campaign එකක් අවසානයේම සවිස්තර වාර්තාවක් ලබාගත හැක

ඔබගේ WhatsApp අංක වෙන්කර ගැනීමේ පහසුකම

භාවිතා කිරීමට පහසුයි.

Dynamic පණිවිඩ යවන්න.

උදාහරණයක්:
’ හායි {{Name}}’, ඔබේ ඉන්වොයිසිය {{InvoiceNo}} ලෑස්ති කර ඇත, {{InvoiceLink}} Download කර
ගැනීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න

ඔබගේ ඇති විශාල Numbers වලින්, WhatsApp Numbers පහසුවෙන් වෙන්කර ගැනීමට අපගේ සේවාව ලබා
ගත හැක.

ඔබට අවශ්‍ය පරිදි දිස්ත්‍රික්ක අනුව හා විවිධ Category අනුව WhatsApp සම්බන්ධිත ජංගම දුරකථන අංක
අපෙන් ලබා ගත හැක. (නිරවද්‍යතාවය වෙනස් විය හැක).

මෙම පද්ධතිය ක්‍රියාත්මක වන්නේ Windows OS පරිගණක වල පමණි

Chrome බ්‍රවුසරය ඩිෆෝල්ට් වීම අවශ්‍යයි

පණිවිඩ යැවීමට අන්තර්ජාල සම්බන්ධතාව අවශ්‍යයි

අවශ්‍යනම්, System එක Setup කිරීම සදහා අපගේ සේවය ලබාගත හැක. මේ සදහා දැනට පවතින අතිරේක
ගාස්තුව රු.1500/= කි

බලපත්‍රය වලංගු වන්නේ එක් පරිගණකයක් සහ එක් වරක් Setup කිරීම සඳහා පමණි.

බලපත්‍රයේ වලංගු කාලය වසරක් සඳහා වේ.

Machine key එක ඔබගේ ලියාපදිංචි වූ විද්‍යුත් තැපෑලෙන් අපගේ විද්‍යුත් තැපෑල syzygysec@gmail.com
වෙත එවිය යුතු අතර License key එක ඔබගේ එම විද්‍යුත් තැපැල් ලිපිනයටම එවනු ලැබේ.
​
මිලදී ගැනීම සදහා ගෙවූ මුදල් කිසිම හේතුවක් මත, ආපසු ගෙවීමක් සිදු නොකෙරේ.

    ඔබගේ ඇණවුම දැන්ම තබන්න

    පද්ධතිය සැකසීමට මට උදව් කරන්න

    Price for SYZYGY EZYWhats: Rs. 5,000/-

    By clicking Place Order, you will be redirected to a payment gateway to make your payment via any Credit/Debit Card. Installment plans available for Credit Cards.

    ස්ථාන ඇණවුම ක්ලික් කිරීමෙන්, ඕනෑම  කාඩ්පතක් හරහා ඔබේ ගෙවීම සිදු කිරීමට ඔබව ගෙවීම් දොරටුවකට හරවා යවනු ලැබේ. ක්‍රෙඩිට් කාඩ් සඳහා වාරික සැලසුම් තිබේ.
Place Order
වැදගත්:
ඔබගේ WhatsApp අංකය අවහිර වීම වළක්වා ගැනීම සඳහා කාල පරතරයන් සහිතව පණිවිඩ යවන්න.
නොකඩවා හෝ අධික වේගයෙන් පණිවිඩ යැවීමෙන් ඔබගේ අංක අවහිර වීමේ සම්භාවිතයක් තිබිය හැක.
ඔබට මෙම පද්ධතිය සමඟ වෙනස් WhatsApp සම්බන්ධතා භාවිතා කළ හැක, එමගින් අංක අවහිර වීම වළක්වා
ගැනීමට උපකාරී වේ.
​
අමතර ආදායමක් !
අපගේ නියෝජිතයෙකු වී දිනකට අවම රු. 4,000/= ආදායමක් කිසිම මහන්සියක් නොමැතිව ලබා ගන්න.
උනන්දු නම් 0774055434 හෝ 0711616192 ඔස්සේ අපට කතා කරන්න

Subscribe to Receive Marketing SMS

    City you live in. We ask this to send you personalize SMS which suits you and your location.
Subscribe to Campaigns

Useful Links

Terms & Conditions
Privacy Policy
Knowledge Base
​​Online Store
​Payment Methods
​About Us
​
Server Status
​

We're Hiring!

Contact Us

Tel:
+94 774055434
+94 711616192
​
Email
WhatsApp Us
SYZYGYLK-WA
Scan to WhatsApp
​SYZYGY Technologies is a brand of SYZYGY Consultancy Private Limited.
​© COPYRIGHT 2023. ALL RIGHTS RESERVED.
Picture
PayHere

​Made with ❤️ in  🇱🇰
  • Home
  • Our Services
    • SYZYGY Technologies >
      • SYZYGY EzyWhats >
        • SYZYGY EzyWhats
        • SYZYGY EzyWhats - Int
      • SYZYGY CheqR Writer
      • SYZYGY Cheque Writer
      • Syzygy EzyMo
      • Petrol Station Systems
      • SYZYGY MyHealth >
        • MyHealth - Sinhala
        • SYZYGY MyHealth INT
    • SMS Marketing >
      • (New) SYZYGY Quickies
      • SMS Gateway
    • SYZYGY NSMS Pro
    • E Mail Marketing >
      • Bulk Email Servers
    • SYZYGYads
    • SYZYGY Horoscope
  • Pay
  • Store
  • Contact